Monthly Archives: January 2019

 

hemasoutreach-50-piyawaraහේමාස් තම 50 වැනි පියවර පෙරපාසල පසුගිය දා අනුරාධපුර සියඹලාව ග්‍රාමයේ දී විවෘත කරන ලදී. “පියවර” යනු හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ගම්මානයන්හි දරුවන් ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති තිරසාරාත්මක පෙර පාසල් ව්‍යාපෘතියකි. (more…)