Piyawara 54th And 55th Preschools

15 Sep, 2021

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම මුල් ළමාවිය සංවර්ධනය අරමුණු කර ගනිමින් ඇරඹි පියවර ව්‍යාපෘතියේ 54 වන හා 55 වන පෙර පාසල් අම්පාර දිස්ත‍්‍රික්කයේ

අති දුෂ්කර ගම්මානයන් වන වලගම්බාපුර හා අඹගහවැල්ල ග‍්‍රාමයන්හි පසුගියදා විවෘත කරන ලදී.

පියවර ව්‍යාපෘතිය මඟින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සඳහා පූර්ණ ප‍්‍රවේශයක් ගන්නා අතර වාර්ෂික ගුරු පුහුණුව සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්

තුළින් පෙර පාසල් තිරසරාත්මක ලෙස පවත්වාගෙන යෑම සහතික කරයි.